දේශීය පුවත් පැත්ත පළාතේ එන්නෙ නැතිව ඡන්ද කාලෙට ප්‍රශ්න විසඳන්න ගමට ආපු සෙට් එකක් ගමේ මිනිස්සු එළවන හැටි බලන්න! VIDEO I Sri Lanka Latest News By Saru FM Media - May 1, 2025 9:53 AM 0 9 FacebookTwitterPinterestWhatsApp අනවසර ඉදිකිරීමක් සොයා බැලීම සදහා යැයි කියමින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට පැමිණි කණ්ඩායමක් එළවා දැමීමට ගම්වැසියන් පිරිසක් කටයුතු කොට ඇත.Sri Lanka Latest News සමාජ මාධ්‍ය ජාලාවල එම සිදුවීම වාර්තා කොට තිබුණේ මෙසේය. Saru FM Media