දේශීය පුවත් පාස්කු ප්‍රහාරය අල්ලගෙන ආණ්ඩුව දැන් ලැජ්ජ නැතිව එදා වේල ටුවර්ස් දේශපාලනයක් කරනවා! කෝ කිව්වා වගේ 21 වැනිදා මහමොළකරුවා කව්ද කියලා රටට හෙළිකළාද? දැන් කටට එන ඕන පචයක් කියනවා! සජබෙන් මාලිමා ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News By Saru FM Media - April 21, 2025 6:52 AM 0 10 FacebookTwitterPinterestWhatsApp 21 වැනිදා වනවිට පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් රටට හෙළිදරව් කරන බව ජනාධිපතිවරයා කියා සිටියත් වත්මන් ආණ්ඩුවද පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය සිදුකිරීම ලැජ්ජාවට කරුණක් බව චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පැවසීය.Sri Lanka Latest News Saru FM Media