පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද (17) පාර්ලිමේන්තුවේදි සංශෝධන රහිතව වැඩි ඡන්දයෙන් සම්මත විය.
එම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 154ක් හිමිවූ අතර, විරුද්ධව ලැබුනේ ඡන්ද 02ක් පමණි.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 152කින් අද (17) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
0
Saru News










