පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම ලොව පුරා දිළිඳු ජනතාවට පිරිමැසිය නොහැකි පාඩුවක්

0
13

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම ලොව පුරා දිළිඳු ජනතාවට පිරිමැසිය නොහැකි පාඩුවක් බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් කපිල විජේසූරිය මහතා පවසනවා. 

ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි නායකයෙකු සමස්ත ලෝකයටම බලපෑම්වන ආකාරයට කටයුතු කරමින් සිටියදී උන්වහන්සේ ස්වර්ගස්ථ වීම අනතුරුදායක තත්ත්වයක් බවයි ඔහු පෙන්වා දුන්නේ.

Neth Sound · SAMAN CANADA 01

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අවසන් මොහොත දක්වාම ජනතාව අතර සිට ජනතාව වෙනුවෙන් සේවය කළ අයෙකු බවයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් කපිල විජේසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

Neth Sound · SAMAN CANADA 02

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here