පාතාලය ඉන්නේ කාගේ පැත්තේ ද?

0
6


පාතාලයට සම්බන්ධ දේශපාලඥයින් කවුරුන්දැයි වහාම රටට හෙළි කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසනවා. 

ඔහු කියා සිටියේ නම් හෙළි කිරීමෙන් පමණක් නොව ඔවුන් වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ යුතු බවයි.

Neth Sound · KAVINDA 01

රට තුළ සිදුවන රථ වාහන අනතුරු සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා අදහස් පළ කළා.

Neth Sound · KAVINDA 03

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here