ප්‍රශ්න 6න් 2ක් විසඳගත්තා! වව්නතිව්වලදි ජැකට් එක දැම්මේ කව්ද කියලා හොයාගත්තා! FBI එකෙන් දීපු දුරකතන අංකය කාගෙද කියලා හොයාගත්තා! ඉතුරුවත් හොයනවා! අනුර පාස්කු ප්‍රහාර විමර්ශනවල ප්‍රගතිය කියයි! VIDEO I Sri Lanka Latest News

0
12


පාස්කු ප්‍රහාරයේ පැවැති ගැටලු 6න් මේ වනවිට 2ක් විසදාගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.Sri Lanka Latest News

ඒ මහතා කියා සිටියේ ඉතිරි ගැටලුද ඉදිරියේදී විසඳන බවකි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here