ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීමක්

0
15


ප්‍රදේශ කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා .

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද (14) පස්වරු 4 සිට හෙට පස්වරු 4 දක්වා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවයි .

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ,

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ,

මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා කලාවන ප්‍රදේශවලට මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here