ප්‍රතිපත්තිගරුක පක්ෂයක් බව කී ජවිපෙ අද කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සදහා වරදාන වරප්‍රසාද මුදල් දෙන තත්ත්වයට පත්ව ඇති බව නලින් බණ්ඩාර මහතා කීය.
ඒ අනුව ඔවුන්ගේ දේශපාලන කන්‍යාභාවය සිදී ගොස් ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.
Sri Lanka Latest News
Saru FM Media