
පෙරවරු 07ට ආරම්භ වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අවසන් වීම සදහා තවත් ඉතිරිව පවතින්නේ පැය කිහිපයකි. මධ්‍යහ්න 12 වන විට ඡන්ද ප්‍රකාශිත ප්‍රතිශතයන් මෙසේය,
- මාතර දිස්ත්‍රික්කය – 42%
- වව්නියාව දිස්ත්‍රික්කය – 39%
- බදුල්ල දිස්ත්‍රික්කය – 38%
- ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 36%
- ගාල්ල දිස්ත්‍රික්කය – 35%
- කෑගල්ල දිස්ත්‍රික්කය – 35%
- පොළොන්නරුව දිස්ත්‍රික්කය – 34%
- කෑගල්ල දිස්ත්‍රික්කය – 33%
- නුවරඑළිය දිස්ත්‍රික්කය – 32%
- දිගාමඩුල්ල දිස්ත්‍රික්කය – 31%
- අනුරාධපුර දිස්ත්‍රික්කය – 30%
- පුත්තලම් දිස්ත්‍රික්කය – 30%
- කුරුණෑගල දිස්ත්‍රික්කය – 30%
- කොළඹ දිස්ත්‍රික්කය – 28%
Saru FM Media