පළාත් පාලන ආයතන අපේක්‍ෂකයින්ට නාමල්ගෙන් දැනුම්දීමක්

0
15


ජනතාවට සත්‍යය පවසා ඡන්දය ලබා ගැනීමට කටයුතු කරන ලෙස සියලු පළාත් පාලන ආයතන අපේක්‍ෂකයින් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ගාල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. 

Neth Sound · NAMAL 01

ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට වාසි සහගත ගිවිසුම් අත්සන් කිරීම කිසිදු වරදක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා.

ඉදිරියේදී සිදුකිරීමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. 

Neth Sound · AJITH P 01


මේ අතර, දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාට භාර දුන් මන්ත්‍රී යෝජනාව සම්බන්ධයෙන් හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාද අද අදහස් පළ කළා. 

 

Neth Sound · WIJEDASA 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here