පස්වරු 02.00 වෙද්දී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත

0
5


අද (මැයි 06) පස්වරු 02.00 වනවිට දිස්ත්‍රික්ක 17ක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් පහතින් දැක්වේ.

ඡන්ද විමසීම පස්වරු 04.00 ට අවසන් වීමට නියමිත ය.

මන්නාරම – 54%
රත්නපුර – 50%
වව්නියාව – 49%
අම්පාර – 48%
බදුල්ල – 48%
මාතර – 45%
කෑගල්ල – 45%
කළුතර – 45%
පොළොන්නරුව – 45%
මොණරාගල – 43%
හම්බන්තොට – 42%
පුත්තලම – 40%
අනුරාධපුරය – 40%
කොළඹ -40%
කිලිනොච්චිය – 39%
ගම්පහ – 36%
යාපනය – 34%



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here