පස්වරු එක වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයන්

0
6


පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම පස්වරු 01.00 වනවිට 35% ඉක්මවා තිබෙනවා.

ඒ, අනුව දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයන් පහත පරිදි දැක්වෙනවා.

කොළඹ – 28%
ගාල්ල – 35%
මාතර – 42%
ගම්පහ – 36%
බදුල්ල – 48%
රත්නපුර – 38%
මන්නාරම – 47%
මොණරාගල – 43%
අම්පාර – 41%
අනුරාධපුරය – 40%
කිලිනොච්චිය – 39%
පුත්තලම – 38%
යාපනය – 34%
නුවරඑළිය – 32%
ත්‍රිකුණාමලය – 36%



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here