පත්වීම ගත් ආකාරයේ අවුලකින් පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩ තහනම් – Saru News | සිංහල

0
9

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි චමින්ද කුලරත්නගේ වැඩ තහනමකට ලක් කර තිබේ.

ඒ ඔහුගේ පත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්වයක් මතය.

ඒ අනුව ඊයේ (23) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩ තහනම ක්‍රියාත්මක වේ.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here