පත්තර මල්ලිගෙන් කෙලින් ප්‍රශ්නයක් – Saru News | සිංහල

0
4

බාල ගල් අඟුරු ගෙන්වීම පිළිබඳව විපක්ෂය ගෙන යන ප්‍රචාර සම්බන්ධයෙන් පත්තර මල්ලී ලෙසින් හඳුන්වන නුවන් ජූඩ් ලියනගේ ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් අසන ලද ප්‍රශ්නයට ඍජු සහ පැහැදිලි පිළිතුරක් ලබා දී තිබේ.

ගල් අඟුරු ආනයනය ඇතුළු මෙරටට අත්‍යාවශ්‍ය ආනයන කටයුතු සම්බන්ධයෙන් ගොඩනගා තිබෙන ජාවාරම්කාර කාටාල බිඳ දමා ටෙන්ඩර් මාර්ගය සහ විනිවිද පෙනෙන ප්‍රසම්පාදන ක්‍රමය මගින් ආනයනය කිරීම ආරම්භ කර ඇති බව අවධාරණය කළේය. එම ප්‍රශ්නය සහ ජනාධිපතිවරයා ලබා දුන් පිළිතුර ඇතුලත් වීඩියෝව පහත දැක්වේ.

2

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here