නේත්‍රාලෝක වෙසක් කලාපයට අදත් ජන ගඟක්

0
6


වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිති කර ගනිමින් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාලෝක වෙසක් කලාපයේ අවසන් දිනය වන අද දිනයේත් සැදැහැවතුන් මාවනැල්ල, අම්බුළුගල, දන්තපාය රජමහා විහාරස්ථාන වෙත පැමිණෙමින් සිටිනවා. 

එහි තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා අම්බුළුගල, දන්තපාය රජමහා විහාරස්ථ පුදබිමෙහි රැඳී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්.

Neth Sound · REP SAMEERA 01

මහරගම ‘විශ්’ පෞද්ගලික රෝහලේ අධිපති, විශේෂඥ කළල වෛද්‍ය හෙළරුවන් පසන් කුමාර මහතා මෙවර අම්බුළුගල දන්තපාය නේත්‍රාලෝක වෙසක් කලාපය සඳහා බැතිබර දායකත්වය ලබාදෙනු ලබනවා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here