නුවරඑළියේ ඡන්දය භාවිත කිරීම සියයට 50 ඉක්මවයි

0
5


පළාත් පාලන මැතිවරණයට අදාළව දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 40 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. 

නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ පස්වරු 02 වන විට කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 40 ඉක්මවා තිබූ බවයි. 

පස්වරු 02 වන විට මාතර දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ වීම සියයට 44 ඉක්මවා තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. 

නුවරඑළියේ ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා නුවරඑළිය නෙත් නිවුස් වාර්තාකරු රංජිත් රාජපක්ෂ සමගින්.

Neth Sound · COR RANJITH 03

මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 48ක මට්ටමකත් මන්නාරමේ සියයට 47ක මට්ටමකත් අනුරාධපුර, මොණරාගල සහ අම්පාරේ සියයට 40 ඉක්මවූ මට්ටමකත් ඡන්ද ප්‍රකාශ කිරීම පැවති බවයි වාර්තා වන්නේ.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here