නිවාඩු කාලේ නිවාඩු පාඩුවේ හදමු නේද?

0
22


උලුදු වඩේ

  • උළුදු පිටි 200g
  • පාන් පිටි 100g
  • ඊස්ට් තේ හැදි 1

මේ සියල්ලම භාජනයකට දමා හොදින් කලවම් කරන්න. එයට මද උණුසුම් වතුර කෝප්ප 1 1/2 ක් දමා හොදින් අනා ගන්න. ලන්ච්ෂීට් එකකින් වසා පැය4 ක් විතර හොදින් පිපෙන්නට තබන්න.

ලූණු, අමුමිරිස්, කරපිංචා පොඩියට කපා ගන්න එයට කෑලිමිරිස් හා ලූණු තේහැදි 1 ක් දමා මේ සියල්ලම හොදින් කලවම් කරන්න. ඉහත සියල්ල පැය 4ක් පිපෙන්න තබා මිශ්‍රණ යට  දමා කලවම් කරන්න. අත හොදට තෙමාගෙන කුඩා බෝල සාදා උලුදු වඩේ හැඩේට සාදා බැදගන්න. කොච්චි සම්බෝලයක් සමග පළිගන්වන්න.

– ඉරේෂා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here