නිවසේ තියෙන දේවල් වලින් කොණ්ඩය කළු කරමු..

0
4

අත්‍යවශ්‍ය ආහාර පාන පවා සොයාගැනීමට අසීරු මේ කාලයෙ හිසකෙස් වර්ණක සොයා ගැනීමේ දුශ්කර තාවය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ .ඉතිං ලස්සනට ඉන්න කැමති ඔබ වෙනුවෙන් ස්වභාවික සත්කාරය අප ගෙන එනවා .

ක්‍රමය 1

අවශ්‍ය දේ

  • යෝගට්
  • කෝපි කුඩු
  • හෙයා ඔයිල් හෝ පොල් තෙල්

මේ සියලුම දේ එකට හොදින් මිශ්‍ර කරන්න .හිසකෙස් වල ආලේප කර මිනිත්තු 45 ක් පමණ තබන්න .ඉන් පසු ස්නානය කරන්න හෝ සෝදා හරින්න .

ක්‍රමය 2

අවශ්‍ය දේවල්

  • ලූනු ඉස්ම
  • දෙහි බිංදු කීපයක්
  • ටූත්පේස්ට් මංගල ක පමණ කොටසක්
  • coffee ටිකක්

මේ සියල්ල හොඳින් එකට මිශ්‍ර කරන්න .හිසෙහි ආලේප කර විනාඩි හතලිස් පහක් පමණ තබා සෝදා හරින්න

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here