නිදහස සමරණ මොහොතේ ජාතික රූපවාහිනිය වාර්තාවක… – Saru News | සිංහල

0
5

ශ්‍රී ලංකාවේ 78 වන අභිමානවත් ජාතික නිදහස් දිනය සමරණ අවස්ථාවේ එය සජීවීව විකාශනය කළ ජාතික රූපවාහිනියේ යූ ටියුබ් අඩවියේ නැරඹුම් සංඛ්‍යාව 14,500 ඉක්මවා ගොස් තිබිණි.

මෙම නිදහස් උළෙල විකාශනය කළ සියලු රූපවානීවල යූ ටියුබ් නාලිකා අතරින් වැඩිම පිරිසක් සජීවීව නරඹින් ඇත්තේ ජාතික රූපවාහිනියේ යූ ටියුබ් අඩවිය තුළිනි.

සමස්ත උළෙලම නැරඹූ සඛ්‍යාව ඉහළම අගයක් වාර්තා කරන ඇති බව නිරීක්ෂකයෝ පෙන්වා දෙති.


4

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here