නිදන කාමරය කියන්නේ අපි දවස අරඹන මෙන්ම අවසාන කරන ස්ථානය. ඉතින් ඒ කියන්නේ අපේ ජීවිතේට වඩාත්ම වැදගත් කාර්ය භාරයක් ඉටු කරන තැනක් තමයි මේ නිදන කාමරය. ඉතින් දවසක විඩාව නිවනවා වගේම දවසක ආරම්භය සනිටුහන් කරන නිදන කාමරය ඔබට විවේකය මෙන්ම ප්‍රබෝධය ගෙනෙන ප්‍රසන්න ස්ථානයක් කරගතම යුතුයි නේද ?
ඉතින් මෙන්න මේ ටික අනුගමනය කළොත් ඔබට වැටහේවි ඔබට අවශ්‍ය සැනසිලිදායක සුවය ලබන්නට හොඳම තැනක් වන්නේ ඔබේ නිදන කාමරය කියා .ලොකු දේවල් නෙවේ. සමහර පුංචිම පුංචි දේවල් අපේ ජීවිතය වෙනස් කරනවා.
– චම්මි –
Saru FM Media