නෑ කිව්වාට සිරි දළදා වන්දනාවට රාජ්‍යතාන්ත්‍රිකයන් විශේෂ කෝච්චියකින් නුවරට එයි! VIDEO I Sri Lanka Latest News

0
18


අද සිට ආරම්භ වන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතුන්වහන්සේ ප්‍රදර්ශනයට සහභාගි වන විදේශ තානාපතිවරුන් වෙනුවෙන් විශේෂ දුම්රිය මැදිරියක්, විදේශ කටයුතු අමාත්‍යාංශයෙ ඉල්ලීම පරිදි වෙන්කළි බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසනවා. Sri Lanka Latest News



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here