දෙහිවල, නැදිමාල ප්‍රදේශයේ අද දහවල් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පොලිතීන් නිෂ්පාදන අලෙවිසැලකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
එම වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවද පොලීසිය පැවසුවා.
සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
Saru FM Media