පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ Oxford ශිෂ්‍ය සංගම් දේශනය අවලංගු කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ, Oxford සිසුන් පිරිසකගෙන් ඊට එල්ල වූ දැඩි විරෝධය හේතුවෙනි.
නාමල් රාජපක්ෂ Oxford ශිෂ්‍ය සංගමය ඇමතීමට නියමිතව තිබුණේ, අදයි.
Cambridge සංගමය ද, මීට පෙර නාමල් රාජපක්ෂගේ දේශනය අවලංගු කළේය.
Saru News
















