නාමල්ගෙන් ආණ්ඩුවට චෝදනාවක්

0
14


රටට හිතකර යෝජනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව සමයේ කඩිනමින් මැදිහත් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. 

කෙසේවෙතත් අමෙරිකාව විසින් පැනවූ බදු සම්බන්ධයෙන් වත්මන් රජය ක්‍රියාත්මක වූයේ ප්‍රමාද වී බවයි දෙහිවල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.

Neth Sound · NAMAL 02

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ තවදුරටත් විවිධ අදහස් පළ වනවා. 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසුවේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ එම සංචාරය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බවයි.

Neth Sound · ASHU 01

මේ, වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා.

Neth Sound · SAMANTHA 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here