නානුඔයේදී පෙට්‍රල් ‘දන්සලක්’! මිනිස්සු බූලි අරන් පෝලිමේ ඇවිත් අවදානමත් නොතකා පෙට්‍රල් අරන් යයි! VIDEO I Sri Lanka Latest News

0
5


කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33,600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් පස්වරුවේ මාර්ගයේ පෙරළී අනතුරක් සිදුව තිබේ.Sri Lanka Latest News

මේ හේතුවෙන් තලවකැලේ – නුවරඑලිය මාර්ගයේ ගමනාගමන කටයුතු කිරිමැටිය ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබුණි.

කෙසේ නමුත් බවුසර් රථයේ ටැංකි කොටස පෙරළීමෙන් ඇති වූ ඉන්ධන කාන්දුව හේතුවෙන් අවට ප්‍රදේශවාසීන් පෝලිම්වල රැඳී සිටිමින් ඩීසල් සහ පෙට්‍රල් ගන්නා අයුරුද දැකගත හැකිවිය.

කෙසේ නමුත් කාන්දු වෙමින් පවතින ඉන්ධන වෙනත් බවුසර් රථයකට මාරුකිරිමේ කටයුතු සිදුකර ඇත.

අනතුර පිලිබඳ නානුඔය පොලීසිය පරික්ෂණ පවත්වයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here