නව ජල සැපයුම් ඉල්ලු‍ම් කිරීම මාර්ගගත ක්‍රමයට

0
14


නව ජල සැපයුම් ලබා ගැනීමට ඉල්ලුම් කිරීමේ ක්‍රියාවලිය මාර්ගගතව සිදු කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පහසුකම් සලසා තිබෙනවා.

https://www.waterboard.lk/ වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ අයදුම්පත් ලබා ගත හැකි බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

ඉල්ලීම සිදුකර සති 2ක් ගතවීමට පෙර නව ජල සබඳතාව ලබාදෙන බවද එම මණ්ඩලය සඳහන් කළා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here