නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන සාකච්ඡාවක්

0
11

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ඊයේ (21) කොළඹදී පවත්වා තිබේ. 

අදාළ සාකච්ඡාව සඳහා ආණ්ඩු පාර්ශ්වයට ආරාධනා කළ ද ඔවුන් ඊට සහභාගී නොවූ බව සඳහන්. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ දෙමළ පක්ෂ නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ සුමන්දිරන් මහතා ඇතුළු පිරිසක් අදාළ සාකච්ඡාවට එක්ව ඇත. 

මේ සම්බන්ධයෙන් වන තවත් සාකච්ඡාවක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here