නවසීලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍ය වින්සන්ට් පීටර්ස් දිවයිනට!

0
5


රෂිකා හෙන්නායක මැයි 25 කොළඹ LNW:

සිව් දින නිල සංචාරයක් සඳහා, නවසීලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍ය වින්සන්ට් පීටර්ස් මහතා මෙරටට පැමිණ තිබේ.

ඔවුන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍ය වින්සන්ට් පීටර්ස් මහතා සමග සිව් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක්ද මෙරට සංචාරය සඳහා පැමිණි බව වාර්තා වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here