නවසීලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍ය වින්සන්ට් පීටර්ස් මහතා මෙරටට පැමිණ තිබෙනවා.
ඒ, සිව් දින නිල සංචාරයක් සඳහායි.
ඔවුන් ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍ය වින්සන්ට් පීටර්ස් මහතා සමග සිව් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක්ද මෙරට සංචාරය සඳහා පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
Saru FM Media