පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් හා හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණය වෙත දැනුම් දී තිබේ.
Sri Lanka Latest News
Saru FM Media