දේශබන්දුට හැංගෙන්න උදව් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

0
15


බන්ධනාගාරගත කර සිටින, වැඩ තහනමට ලක්වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සැඟවී සිටීමට සහාය වූ බවට අනාවරණය කරගත් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විශේෂ ආරක්ෂක අංශයට අනුයුක්තව රාජකාරි කළ කොස්තාපල්වරයෙකු සහ තලවතුගොඩ ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකු බව වාර්තා වේ.
දේශබන්දු තෙන්නකෝන් මේ වනවිට අප්‍රේල් මස 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.
ඒ, මාතර – වැලිගම ප්‍රදේශයේ පිහිටි “W15” හෝටලයට 2023 වසරේදී වෙඩි වෙඩි තැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙනි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here