“දේශපාලඥයින් සහ ජනමාධ්‍ය බොහොමයක් බංකොලොත්” – Saru News | සිංහල

0
4

භික්ෂූන් වහන්සේලාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

දේශපාලඥයින් සහ ජනමාධ්‍ය බොහොමයක් බංකොලොත් බවත්, එය ඉතා හොඳින් පාර්ලිමේන්තුවේ දී කරන අනවශ්‍ය ප්‍රකාශ මගින් මෙන් ම, වගකීමකින් තොර ජනමාධ්‍ය භාවිතය මගින් තහවුරු කර පෙන්වා දී ඇතැයි භික්ෂූන් වහන්සේලා අවධාරණය කරයි.

ස්වාධීන රූපවාහිනියට අදහස් දක්වමින් භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ පූජ්‍ය පක්ෂය විද්වතුන් පොදුවේ පෙන්වා දී තිබෙන්නේ රටක් ලෙස නිර්මාණශීලී වැදගත් අදහස් දේශපාලඥයින් මෙන් ම බොහෝ ජනමාධ්‍ය ජනතාවට ලබා නොදෙන බව ය. එම අදහස් ප්‍රකාශ කළ සම්පූර්ණ වීඩියෝව පහත දැක්වේ.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here