දෙසැම්බර් මාසෙ රනිල් ජනාධිපති වෙනවද? ‘කව්ද කිව්වේ..? UNP සභාපති වජිර..! ඒක එයාගෙන්ම අහගන්න.. මම නම් එහෙම එකක් දන්නෙ නෑ.. -නිශ්ශංක’ VIDEO I Sri Lanka Latest News

0
10


දෙසැම්බර් මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති වන බවක් තමන් නොකියන බවත්, එවැන්නක් පැවසූ අයගෙන්ම ඒ පිළිබද අසා ගත යුතු බවත් එජාප නීති ලේකම් නිශ්ශංක නානායක්කාර මහතා පැවසීය.Sri Lanka Latest News

ඒ මහතා එසේ පැවසුවේ සිරස සටන වැඩසටහනට එක්වෙමිනි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here