දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි!

0
5

රෂිකා හෙන්නායක පෙබරවාරි 18, කොළඹ LNW :

දුම්රිය රියදුරන් විසින් ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා ඇති බව ලොකෝමෝටිව් ඉංජිනේරු සංගමය සඳහන් කළේය.

හමුදා නිලධාරීන්ට දුම්රිය රියදුරු පුහුණුව ලබාදීමට ගත් තීරණය තාවකාලිකව නැවැත්වීමට රජය ගත් තීරණය හේතුවෙන් සිය වෘත්තිය ක්‍රියාමාර්ගය මෙලෙස අත්හිටුවන බව, එහි ලේකම් දිමුතු එදිරිසිංහ මහතා පැවසුවේය.

The post දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here