මී පැණි ඈත අතීතයේ සිටම රූපලාවණ්‍ය කටයුතු සඳහා භාවිතා කර ඇති බවට ඕනෑ තරම් සාධක තිබෙනවා. විශේෂයෙන්ම රාජකීය කාන්තාවන් රුව වඩවා ගැනීමට මී පැණි භාවිතා කළ බව කියැවෙනවා.ස්වභාවික ක්ලෙන්සර් එකක් වශයෙන් මී පැණි සමේ මිය ගිය සෛල හොඳින් ඉවත් කර දිදුලන සහ පැහැපත් සමක් උරුම කර ගැනීමට උපකාරී වෙනවා.
රූපලාවණ්‍ය කටයුතු සඳහා මී පැණි යොදාගත හැකි ආකාර.
මේ සත්කාර වලින් කුරුලෑ වලට ඉක්මන් විසඳුමක් ලබා ගන්න ඔබට පුලුවන්
මේ සත්කාර ඔබට ශක්තිමත් සහ නීරෝගී කෙස් කළඹක් ලබා ගන්න හේතුවක් වෙයි.
සෑම විටම පිරිසිදු මී පැණි මේ සත්කාර වලට යොදා ගන්න අමතක කරන්න එපා. කලවම් වූ මී පැණි වලින් ඔබට හොඳ ප්‍රතිඵල ලබා ගන්න අසීරුයි.
කෘතිම ද්‍රව්‍ය වලින් රුව සත්කාර කරනවාට වඩා ස්වභාවික සත්කාර ඔබට විශ්වාසයෙන් කරන්න පුලුවන්.මී පැණි භාවිතා කරලා රැජිනක් වගේ ලස්සනට ඉන්න.
Saru FM Media