දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

0
7

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑම් පිළිබඳ නිකුත් කළ ඉවත්වීමේ රතු නිවේදන තවදුරටත් බලාත්මක වේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය, මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් , නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත සහ මතුරට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට දෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිවේදනය කරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here