දළදා ප්‍රදර්ශනය හේතුවෙන් මහනුවර පාසල් රැසකට නිවාඩු දෙයි

0
19


සිරි දළදා ප්‍රදර්ශනය හේතුවෙන් මහනුවර සහ ඒ අවට පාසල් 49ක් ලබන සතියේ  තාවකාලිකව  වසා තැබෙන බව මධ්‍යම පළාත් කලාප අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබෙනවා.

ඒ අනුව ලබන 21වනදා සිට 25වනදා දක්වා පහත සඳහන් පාසල් වසා තැබෙන බවයි මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ.

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here