Saturday, May 10, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් දළදා ප්‍රදර්ශනයේ ඇතුළුවීම් දොරටු සඳහා පාරවල් 3 ක්

දළදා ප්‍රදර්ශනයේ ඇතුළුවීම් දොරටු සඳහා පාරවල් 3 ක්

0
15


3-roads-for-the-entrance-gates-of-the-tooth-relic-exhibition

18 වැනිදා ආරම්භ වීමට සිරි දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් ඇතුළුවීමට අදාළ ප්‍රවේශ මාර්ග 03ක් පිළිබඳ දළදා මාලිගාව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව ඩී.එස් සේනානායක වීදිය දෙස සිට (ත්‍රිකුණාමලය වීදිය) දළදා මාලිගාවේ පෝලිම් මාර්ගය දක්වාත්,
රතු බොක්කුව දෙස සිට මහනුවර වැව රවුම (සංඝරාජ මාවත) හරහා දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපිත කර ඇති පොලිම් මාර්ගය,
රතු බෝක්කුව දෙස සිට මහනුවර වැව රවුම (මාලිගාව පෙදෙස) හරහා දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපිත කර ඇති පොලිම් මාර්ගය දක්වාත් මෙම පිවිසුම් මාර්ග හඳුන්වා දී තිබේ.
සිරි දළදා ප්‍රදර්ශනය එළැඹෙන අප්‍රේල් මස 18 වැනිදා ආරම්භ වන අතර එය පුරා දින 10ක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here