සටහන – රුවන් නෙළුගොල්ල
මීටියාගොඩ ප්‍රදේශයේදී ඊයේ (මැයි 03) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ.
මීටියාගොඩ, තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් තුළ සිදුවූ මෙම වෙඩිතැබීමෙන් එක් අයෙකු මියගොස් ඇති අතර තවත් අයෙකු බරපතළ තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් T56 ගිනිඅවියක් යොදාගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන්.
මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Saru FM Media