තොප්පිගලින් රොකට් ලෝන්චර් හමුවීම – රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් ද? – Saru News | සිංහල

0
4

නැගෙනහිර පළාතේ තොප්පිගල වනාන්තරයෙන් රොකට් ලෝන්චර් 3ක් හමුවීම පිටුපස සැක කටයුතු කරුණු රැසක් ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දී තිබේ.

රොකට් ලෝන්චර් තිබූ ස්ථානයේ දමා තිබූ පොලිතින් ආවරණවලින් හෙළි වී ඇත්තේ එම ලෝන්චර්වලට අමතරව තවත් ආයුධ ඔතා තිබී ඇති බව ය. එමෙන් ම, රොකට් රොකට් ලෝන්චර්වල තවරා තිබූ ග්‍රීස් පැරණි ඒවා නොවන බව ද හෙළි වී තිබේ. මේ ආකාරයේ කරුනු ගණනාවක් පිළිබඳව මාධ්‍යවේදී ගයාන් ගාල්ලගේ, ඔහුගේ යූටියුබ් නාලිකාවෙන් විශ්ලේෂණාත්මක තොරතුරු ඉදිරිපත් කර ඇත. එම වීඩියෝව පහතින් දැක්වේ.

තොප්පිගලින් සොයාගත් රොකට් ලෝන්ජර් තුනේ ඇත්ත කතාව


3

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here