දේශීය පුවත් තුර්කි පාර්ලිමේන්තුවේ ගැටුමක් By dilshan - February 12, 2026 0 13 FacebookTwitterPinterestWhatsApp තුර්කි රජයේ නව අධිකරණ අමාත්‍යවරයා ලෙස පත්කළ අකීන් ගුර්ලෙක් එම ධුරයේ දිවුරුම්දීමට එරට විපක්ෂය පළකළ විරෝධය මුල්කරගෙන එරට පාර්ලිමේන්තුව තුළ ගැටුමක් ඇතිවිය. Saru News