තැපැල් ඡන්ද අයදුම්පත් ලක්ෂ 07ක් කොමිසමට (VIDEO)

0
15


මේ වන විට පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් ලක්ෂ 07කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

ගත වූ පැය 24 තුළ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 06ක්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here