තැපැල් ගාස්තුව ඉහළට

0
5

තැපැල් ගාස්තු හෙට (09) සිට ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව අවම තැපැල් ගාස්තුව 70ක් දක්වා ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති අතර මෙම නව මිල ගණන් හෙට දිනයේ සිට ක්‍රියාත්මක බවද තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

Postage by poornima

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here