ත්‍රිකුණාමලය සහ මුලතිව් අතර මුහුදේ සුළු භූ කම්පනයක්

0
10

ත්‍රිකුණාමලය සහ මුලතිව් අතර මුහුදේ අද (31) පස්වරුවේ සුළු භූකම්පන තත්ත්වයක් හටගෙන තිබේ.

භූ විද්‍යා හා පතල් කාර්යාංශය පැවසුවේ මැග්නිටියුඩ් ඒකක 3.5ක භූ කම්පන තත්ත්වයක් හටගෙන ඇති බවය.

අද පස්වරු 3.49ට මෙම භූ කම්පන තත්ත්වය හට ගෙන ඇති අතර එය ඒ අසල ගොඩබිමේ සිටින පිරිස් වෙතද දැනී ඇති බවද වාර්තා වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here