දේශීය පුවත් ත්‍රිකුණාමලය බුදු පිළිම සිද්ධියේ කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණයට රැගෙන එයි By dilshan - February 9, 2026 0 5 FacebookTwitterPinterestWhatsApp ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. Saru News