ලෝක ආර්ථික අභියෝග විසදෙන තුරු වටමේස සාකච්ඡාවේ දිගටම රැදී සිටින ලෙස සාධාරණ සමාජයක් වෙුනවෙන් වූ ජනතා ව්‍යාපාරයේ නායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීමක් කොට ඇත.Sri Lanka Latest News
ඒ අනුව ත්‍රස්ත පනත, ඔන්ලයින් පනත, නව ව්‍යවස්ථාවක් ගෙන ඒම, ජිනීවා අර්බූදය යන ප්‍රශ්නවලදීද මේ අයුරින් එක්ව සිටින ලෙස එම නිවේදනයෙන් ඒ මහතා ඉල්ලා තිබේ.
Document (2) (10)Download
Saru FM Media