තවත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් CID අත්අඩංගුවට!

0
14


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව, හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මඩකලපුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

රෂිකා හෙන්නායක



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here