දේශීය පුවත් තවත් වෙ# වැදීමකින් සමාජ ක්‍රියාකාරී ඩෑන් රෝහලට By Saru FM Media - April 22, 2025 9:57 PM 0 12 FacebookTwitterPinterestWhatsApp සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. සාලමුල්ල පිහිටි තම නිවසේදී මෙම වෙඩි තැබීම සිදුව තිබෙන්නේ බරපතල තත්වයේ පසුවන ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා. Saru FM Media