තවත් වෙඩි තැබීමක්!

0
6


රෂිකා හෙන්නායක මැයි 18, කොළඹ LNW :

අද (18) පස්වරුවේ බ්ලූමැන්ඩල් හි දුම්රිය මාර්ගය ආසන්නයේ ඇති මහල් නිවාස සංකීර්ණයක් ආසන්නයේ වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.

පොලීසිය පැවසූවේ , මෙම වෙඩි තැබීමෙන් 38 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කර ඇති බවයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here