ඩුබායි හි සිරවූ මගීන් මුදාගන්න ගුවන් සමාගම් 23ක්

0
4

ඩුබායි හි මගීන් මුදාගැනීම වෙනුවෙන් ගුවන් සමාගම් 23 ක් කඩිනම් ගමන් වාර 114 ක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පෙළගැසී සිටින බව වාර්තා වේ.

එහිදී ඩුබායි කේන්ද්‍ර කරගත් එමිරේට්ස් සහ ෆ්ලයි ඩුබායි ප්‍රමුඛව කටයුතු කරන බවත්, පිටවීමේ අපේක්ෂාවෙන් සිටින මගීන් ප්‍රමාණය 30 000 ක් පමන වනු ඇති බවත් සඳහන් වේ.

පවතින තත්ත්වය හමුවේ දිනකට සීමිත ගමන් වාර ප්‍රමාණයක් පමණක් ක්‍රියාත්මක කෙරේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here